Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මුස්ලිම් කාන්තාවන් රටේ නීතිය ඉල්ලයි  

Add comments

වසර හැටඅටක් පැරණි මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය මගින් කාන්තාවන් අසාධාරණයට ලක්වන බව පවසා උද්ඝෝෂණයක් පාර්ලිමෙන්තුව ඉදිරිපිටදී සිදු කෙරුණා. ඔවුන්ගේ ඉල්ලීම වූයේ මුස්ලිම් කාන්තාවන්ට ද රටේ පවත්නා සාමාන්‍ය නීතිය යටතේ  ක්‍රියාකරන ලෙසයි.

දෙදහස් නවය වසරේ මෙම නීතිය සංශෝධනය සදහා පත් කෙරුණු විනිසුරු සලිම් මරුසුඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවේ වාර්තාව මේ වන විට එළිදක්වා තිබෙනවා. එහෙත් මේ වාර්තාව සදහා කමිටුවේ සියලු දෙනාගේ එකගතාවය පළවී නැහැ. මේ පිළිබද ඊයේ (24) දිනයේ පාර්ලිමේන්තුවේ සාකච්ඡාවක් ද පැවැත්වුණා. මෙම සාකච්ඡාවට මුස්ලිම් මන්ත්‍රීවරුන් මෙන්ම ජමතුල්ලා සංවිධානයේ නියෝජිතයන් ද එක්ව සිටියා. කෙසේ වෙතත් මේ සදහා කිසිදු කාන්තාවකට ආරාධනා කර තිබුණේ නැහැ.

උද්ඝෝෂණයේ නියුතු මුස්ලිම් කාන්තාවක්,

පා ම සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ,

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG