Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලාඕසයේ ගංවතුරෙන් විපතට පත්වූවන්ට සහන  

Add comments

ලාඕසයේ විදුලි බලාගාර ජලාශයක බැම්මක් කැඩීයාමත් සමග ඇති වූ ගංවතුරෙන් විපතට පත්වූවන්ට සහන ලබාදීම සදහා වැඩපිළිවෙළක් එරට රජය අරඹා තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙම බැම්ම කැඩීයාමත් සමග ඇතිවූ ගංවතුරෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගිය බව ලාඕසයේ රාජ්‍ය රූපවාහිනිය වාර්තා කළා.

සිද්ධියෙන් අතුරුදන් වූ පුද්ගලයින් ගණන 34 ක්. විපතට පත්වූ 1494 දෙනෙකු බේරාගත් අතර පුද්ගලයින් එකොළොස්දහසකට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. නිවාස 20 ක් මුළුමනින්ම විනාශ වී ඇති අතර තවත් 200 කට වැඩි ගණනකට හානි සිදුව තිබෙනවා. කෙසේ වෙතත් මිය ගිය හා අතුරුදන් වූ පිරිස තවදුරටත් ඉහළ යා හැකි බවයි එරටින් ලැබෙන වාර්තා සදහන් කරන්නේ.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG