Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කැනඩාවේ චෝදනා ඉන්දියාව දැඩි ලෙස හෙලා දකියි  

0 comments

කැනඩාවේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඉන්දියාව කැනඩා මහ කොමසාරිස් කාර්යාල නියෝජිතයින් කැඳවා තිබෙනවා. ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂාහ් සික් ජාතික නායකයෙකු ඝාතනයට සම්බන්ධ බවට කැනඩාවේ නියෝජ්‍ය අමාත්‍ය ඩේවිඩ් මොරිසන් පසුගියදා ප්‍රකාශ කළා. එය පදනම් විරහිත හා අසත්‍ය ප්‍රකාශයක් බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු […]

The post කැනඩාවේ චෝදනා ඉන්දියාව දැඩි ලෙස හෙලා දකියි appeared first on ITN News.

Read More »

බ්‍රිතාන්‍යයේ කන්සවේටිව් පක්ෂයේ නායකත්වයට කාන්තාවක්  

0 comments

බ්‍රිතාන්‍යයේ කන්සවේටිව් පක්ෂයේ නව නායකයා ලෙස කෙමී බේඩනොක් තේරී පත්වුණා. හතලිස් හතර වියැති කෙමී බේඩනොක් බ්‍රිතාන්‍යයේ ප්‍රධාන දේශපාලන පක්ෂයක නායකත්වයට පත්වූ පළමු කළු ජාතික කාන්තාව වනවා. රොබට් ජෙන්රික් පරාජයට පත් කරමිනුයි ඇය කන්සවේටිව් පක්ෂ නායකත්ව සටන ජයග්‍රහණය කළේ. කන්සවේටිව් පක්ෂයේ නායකයා ලෙස හිටපු අග්‍රාමාත්‍ය රිෂී සුනක් කටයුතු කළ අතර මැතිවරණයෙන් ලද පරාජයෙන් අනතුරුව නව නායකයෙකු […]

The post බ්‍රිතාන්‍යයේ කන්සවේටිව් පක්ෂයේ නායකත්වයට කාන්තාවක් appeared first on ITN News.

Read More »

ගාසා තීරයේ පෝලියෝ එන්නත්කරණය යළි ඇරඹෙයි  

0 comments

ගාසා තීරයේ පෝලියෝ එන්නත්කරණය යළි ආරම්භ කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා. ගාසා තීරයේ පෝලියෝ එන්නත් ලබා දෙන මධ්‍යස්ථානයක් ඉලක්ක කර ගනිමින් ඊයේ දිනයේදී ඊශ්‍රායලය ප්‍රහාරයක් එල්ලකළා. එම ප්‍රහාරයෙන් කුඩා දරුවන් 4 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලැබූ බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළේ. ප්‍රහාරය එල්ලවීමෙන් අනතුරුව පෝලියෝ එන්නත්කරණය තාවකාලිකව අත්හිටුවීමට එම සංවිධානය […]

The post ගාසා තීරයේ පෝලියෝ එන්නත්කරණය යළි ඇරඹෙයි appeared first on ITN News.

Read More »

නොවැම්බර් 5 වනදා ඇමෙරිකාව යළි නිදහස ලබන බව ට්‍රම්ප් කියයි  

0 comments

ජනාධිපතිවරණය පැවැත්වෙන නොවැම්බර් 5 වනදා ඇමෙරිකාවේ නිදහස් දිනය බව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඩිමොක්‍රටික් පාලනය පරදා නැවත රිපබ්ලිකන් පාලනයක් ඇමෙරිකාව තුළ ස්ථාපිත කිරීම හරහා ඇමෙරිකාව නොවැම්බර් 5 වනදා යළි නිදහස ලබන බවයි රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරන්නේ. උතුරු කැරොලිනා ප්‍රාන්තයේ මැතිවරණ ප්‍රචාරන රැළියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. මේ […]

The post නොවැම්බර් 5 වනදා ඇමෙරිකාව යළි නිදහස ලබන බව ට්‍රම්ප් කියයි appeared first on ITN News.

Read More »

ජපානය, පාපැදිකරුවන්ට නව නීතියක් හඳුන්වා දෙයි  

0 comments

ජපානය, පාපැදිකරුවන්ට නව නීතියක් හඳුන්වා දී තිබෙනවා. ඒ පාපැදිය පැදවීමේදී ජංගම දුරකථනයක් භාවිතා කරමින් යන්නේ නම්, ඔවුන් හට උපරිම මාස හයක සිර දඬුවමක් හෝ යෙන් 100,000 ක දඩයක් නියම කරමින්. මෙම නව නීතිය දැඩිව ක්‍රියාත්මක වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. 2021 වසරේ පටන් පාපැදිකරුවන් සම්බන්ධ අනතුරු සංඛ්‍යාව ඉහළ යාම, මෙලෙස නව නීතියක් […]

The post ජපානය, පාපැදිකරුවන්ට නව නීතියක් හඳුන්වා දෙයි appeared first on ITN News.

Read More »

රුසි­යානු අධිකරණයක් ගූගල් සමා­ග­මට ගණන් කළ නොහැකි දඩයක් පනවයි  

0 comments

රුසි­යානු රජ­යට අයත් යූ ටියුබ් චැන­ල­ය­කට සීමා පැන­වීම හේතු­වෙන් එරට අධි­ක­ර­ණ­ය­කින් ගූගල් සමා­ග­මට අමෙ­රි­කානු ඩොලර් ඩෙසි­ලින් 20ක දඩ­යක් පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ ගණ­නය ඉල­ක්ක­මින් සඳ­හන් කරද්දී එය බිංදු 33ක අග­යක් ගන්නා බවත්, ගණන් කළ නොහැකි ප්‍රමා­ණයේ විශාල අග­ය­කින් යුතු එම දඩ මුදල සමස්ත ලෝක­යේම දළ දේශීය නිෂ්පා­දි­ත­යට වඩා වැඩි බවත් විදෙස් […]

The post රුසි­යානු අධිකරණයක් ගූගල් සමා­ග­මට ගණන් කළ නොහැකි දඩයක් පනවයි appeared first on ITN News.

Read More »

පදනම් විරහිත චෝදනා එල්ල නොකරන්නැයි චීනයෙන් ඇමරිකාවට දැඩි ප්‍රකාශයක්  

0 comments

පදනම් විරහිත චෝදනා එල්ල කරමින් චීනය අපකීර්තියට පත් නොකරන්නැයි චීනය ඇමරිකාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීනයේ නිත්‍ය උප නියෝජිත Geng Shuang මහතා මේ බව පැවසුවේ යුක්රේනය වෙත අවි සැපයීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ(31) පැවැත්වූ විවෘත රැස්වීමකට එක්වෙමින්. චීනය රුසියා‍වට දක්වන සහාය තීරණාත්මක බව පවසමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකාවේ නිත්‍ය උප නියෝජිතයා […]

The post පදනම් විරහිත චෝදනා එල්ල නොකරන්නැයි චීනයෙන් ඇමරිකාවට දැඩි ප්‍රකාශයක් appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG