Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජපානයට අධික වර්ෂාවෙන් බලපැම්  

Add comments

අධික වර්ෂාවෙන් ජපානයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. ක්‍රෝසා සුළි කුණාටුව දකුණු දිග ෂිකොකු ප‍්‍රදේශයට ළඟා වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

හාර ලක්ෂයක පිරිසක් නිවාසවලින් ඉවත් කර තිබෙනවා. අධිවේගි මාර්ග වසා දැමීමට සහ දුම්රිය අවලංගු කිරිමට ද බලධාරින් පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ගුවන් ගමන් වාර 700ක් ද අවලංගු කර තිබෙනවා.

The post ජපානයට අධික වර්ෂාවෙන් බලපැම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG