ප්‍රංශයේ පැරිස් නුවර සිදු වූ පිහි ඇණුමකින් පොලිස් නිළධාරින් හතරදෙනෙකු ජීවිතක්ෂයට පත් වුනා.
වසර 16ක් ප්‍රංශ පොලිසියට අනුයුක්තව සේවය කළ 45 හැවිරිදි අයෙකු ප්‍රහාරය සිදු කර ඇති බවටයි තොරතුරු හෙළිව ඇත්තේ. එම තැනැත්තා ද පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වුනා. ප්‍රහාරයේ අරමුණ මෙතෙක් හෙළිව නැහැ.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් සිද්ධිය සම්බන්ධයෙන් ශෝකය පළ කර තිබෙනවා.
The post ප්‍රංශයේ පැරිස් නුවර සිදු වූ පිහි ඇණුමකින් පොලිස් නිළධාරින් හතරදෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment