Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රටවල් 04ක ෆේස්බුක් ගිණුම් අවලංගු කෙරේ  

Add comments

රටවල් හතරක ෆේස්බුක් ගිණුම් දහසකට අධික සංඛ්‍යාවක් අවංලගු කර තිබෙනවා.

නයිජිරියාව, එක්සත් අරාබි එමිර් රාජ්‍ය, ඊජිප්තුව සහ ඉන්දුනීසියාව ඊට ඇතුළත්. අන්තවාදි ව්‍යාජ ප‍්‍රකාශ පැතිර වීමේ චෝදනා යටතේ එම ගිණුම් අත්හිටවූ බවයි ෆේස් බුක් සමාගම සඳහන් කළේ.

The post රටවල් 04ක ෆේස්බුක් ගිණුම් අවලංගු කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG