හිටපු ජනාධිපතිවරුන්ගේ සියලු වරප්‍රසාද ඉවත් කර සමාජ ආරක්ෂණ පනතෙන් දීමනාවක් ලබාදෙන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කිරිබත්ගොඩ පැවති ජනරැළියකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
ජාතික ජනබලවේගය සංවිධාන කළ ජන හමුවක් එහි ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කිරිබත්ගොඩ දී පැවැත්වුණා. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සහ වෘත්තීයවේදීන්, කලාකරුවන් ඇතුළු පිරිසක් මේ සදහා එක්ව සිටියා.
The post හිටපු ජනාධිපතිවරුන්ගේ සියලු වරප්‍රසාද ඉවත් කරනවා appeared first on ITN News.
Post a Comment