Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිති විරෝධිව රැගෙන ආ රුපියල් ලක්ෂ 7ක දුම්වැටි අත්අඩංගුවට  

Add comments

නීතී විරෝධීව මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගැනුණා.

ඔවුන්ගේ ගමන් මලු තුළ තිබී දුම්වැටි  කාටන්  72 ක් සහ තවත් පැකට් 10 ක් හමුව තිබෙනවා.  ඒ තුළ විදේහ දුම්වැටි 14500ක් තිබූ බවයි රේගු නිලධාරීන් පවසන්නේ. දුම්වැටි තොගය රාජ සන්තක කර තිබෙනවා. එම දුම්වැටි රැගෙන ආ ශ්‍රී ලාංකිකයන් දෙදෙනාට දඩ නියමකර ඇති බව රේගු නිලධාරීන් පවසන්නේ.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG