Oct
31
සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි තුර්කියේ පිහිටි සවුදි කොන්සල් කාර්යාලයේ දී ඝාතනය වූ ආකාරය සම්බන්ධයෙන් තුර්කි රජය ප්‍රථම වරට නිල ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
කෂෝගි සෞදි කොන්සල් කාර්යාලයට ඇතුළු වීමෙන් පසු ඔහුගේ ගෙල සිරකර ඝාතනය කර ඇති බවටයි එම ප්‍රකාශයේ සදහන් වන්නේ. ඉන් අනතුරුව ඔහුගේ ශරීරය කොටස්වලට වෙන් කර විනාශ කිරීමට කටයුතු කර ඇති බවට තොරතුරු සනාත වී ඇති බව ද එහි සදහන්.
Post a Comment