අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කරන්දෙණියේ සුද්දා නැමැත්තාගේ ප‍්‍රධාන සහයකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කේරල ගංජා තොගයක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ද සමඟ. පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය වැටලීම සිදුකළේ කෑගල්ල පින්දෙණිය ප‍්‍රදේශයේදී. අත්අඩංගුවට ගත් පුද්ගලයා සතුව තිබී කේරල ගංජා කිලෝග‍්‍රෑම් දෙකකට අධික තොගයක් සොයා ගැනීමට හැකිවූ බවයි පොලීසිය සඳහන් කළේ.
The post අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ සහයකයෙක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment