දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.
සබරගමුව, මධ්‍යම, උතුරු මැද සහ ඌව පළාත්වල මෙන්ම වව්නියාව හා මුලතිව් දිස්ත‍්‍රික්කවල ද මිලි මිටර 75ක පමණ තද වර්ෂාපතනයක් අපේක්ෂා කෙරෙනවා. ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ඇති විය හැකි බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
The post දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි appeared first on ITN News.
Post a Comment