Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශිල්ප අභිමානී 2019 ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී  

Add comments

ශිල්ප අභිමානී 2019 ජනාධිපති සම්මාන හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී මේ දිනවල පැවැත්වෙනවා.

කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශයේ පුරෝගාමීත්වයෙන් ජාතික ශිල්පසභාව එක්වයි ශිල්ප අභිමානී ප්‍රදර්ශනය සංවිධාන කර තිබෙන්නේ.

මෙහි සමාරම්භ උත්සවය අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හා රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ශිල්ප නවෝදා 2019 සමස්ථ ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගයේ ජයග්‍රාහක සිසු දරුවන් සදහා තිළිණ ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරුණා.

 

The post ශිල්ප අභිමානී 2019 ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG