Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සෞදි අරාබියේ තෙල් නිෂ්පාදනය යථා තත්ත්වයට  

Add comments

සෞදි අරාබියේ තෙල් නිෂ්පාදනය යථා තත්ත්වයට පත්වී ඇති බව එරට බලශක්ති අමාත්‍ය අබ්දුලාසිස් බින් සල්මාන් කුමරු පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ මොස්කව් බලශක්ති සමුළුවට සහභාගි වෙමින්. පසුගිය 14 වනදා සෞදි අරාබියේ ප්‍රධාන තෙල් පිරිපහදු සංකීර්ණ දෙකකට ප්‍රහාර එල්ලවුණා. ප්‍රහාරයෙන් පසු සෞදි අරාබියේ දෛනික තෙල් නිෂ්පාදනය බැරල් මිලියන 5.7 කින් පහත වැටුණා.

මේ වනවිට එම නිෂ්පාදන බැරල් මිලියන 11.3 දක්වා වර්ධනය වී ඇති බවයි සෞදි බලශක්ති අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේ.

 

 

 

The post සෞදි අරාබියේ තෙල් නිෂ්පාදනය යථා තත්ත්වයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG