Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ළමුන් වෙනුවෙන් නව ජාතික ප‍්‍රතිපත්තියක්  

Add comments

ළමුන් සඳහා නව ජාතික ප‍්‍රතිපත්තියක් එළිදක්වන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ප‍්‍රකාශ කළා.

දරුවන්ට බලපාන කරුණු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා. ජාතික ප‍්‍රතිපත්තිය කැබිනට් මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බවයි ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති එච් එම් අබේරත්න මහතා සඳහන් කළේ.

The post ළමුන් වෙනුවෙන් නව ජාතික ප‍්‍රතිපත්තියක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG