සුරාබදු වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 130 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඊයේ (03) දිනයේ දී සිදුකළ විශේෂ වැටලීමකින්. සැකකරුවන් සම්බන්ධ නීතිමය පියවර ගැනීමට සූදානම් බවයි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ.
The post සුරාබදු වැරදි වලට සම්බන්ධ 130ක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment