Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හංගේරියානු විදේශ ඇමති දිවයිනට  

Add comments

හංගේරියා විදේශ අමාත්‍ය පීටර් සයිජාටෝ මහතා නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණියා.

හංගේරියාවට අයත් විශේෂ ගුවන්යානයකින් විදේශ අමාත්‍යවරයා මෙරටට පැමිණ තිබෙනවා. හංගේරියා විදේශ අමාත්‍යවරයා ඇතුලු පිරිස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී පිළිගත්තේ, රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතායි.

හංගේරියා විදේශ අමාත්‍යවරයා ඇතුලු පිරිස අද පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

 

 

The post හංගේරියානු විදේශ ඇමති දිවයිනට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG