Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉම්රාන් ඛාන්ගෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට දුරකථන ඇමතුමක්  

Add comments

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග දුරකථන සංවාදයක නිරත වී තිබෙනවා.

පාකිස්තාන අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ එහිදි ද්විපාර්ශවික හා කලාපීය කරුණු මෙන්ම ඇෆ්ගනිස්ථානයේ සාම ක්‍රියාවලියේ ප්‍රගතිය සම්බන්ධයෙන්ද සාකච්ඡා කළ බවයි. එමෙන්ම කාශ්මීර ගැටලුව සම්බන්ධයෙන්ද සාකච්ඡා කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඇමෙරිකා ජනාධිපතිවරයා පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ ක්‍රියාපිලිවෙල පිලිබදව ස්තූතී කළ බවද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වනවා.

 

 

 

 

The post ඉම්රාන් ඛාන්ගෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට දුරකථන ඇමතුමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG