Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල පහළට  

Add comments

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල පහත වැටී ඇති බව ගොවීන් සහ ව්‍යාපාරිකයින් පවසනවා. එම මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය අධිකවීම මීට හේතුවයි.

කැරට්,  ලීක්ස් සහ බීට් යන එළවළු වර්ග හැරුණුවිට අනෙකුත් සෑම එළවළු වර්ගයක්ම කිලෝග්‍රෑමය රුපියල් දහයත් පනහත් අතර මිලක් යටතේ අලෙවි වන බවයි වාර්තා වන්නේ. එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙදුන්ගේ ද අඩුවක් දැකගත හැකියි.

තවත් දින ගණනාවක් ගතවන තුරු මේ ආකාරයෙන් එළවළු මිල පහත මට්ටමක පවතිනු ඇතැයි බොහෝ පිරිසක් විශ්වාසය පළකරනවා.

 

 

 

 

 

 

The post දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල පහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG