Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොලොම්බියාවේ ප‍්‍රධාන නගර කිහිපයකට ඇදිරිනීතිය පනවා තිබෙනවා  

Add comments

කොලොම්බියාවේ ප‍්‍රධාන නගර කිහිපයකට ඇදිරිනීතිය පනවා තිබෙනවා.

ඒ උද්ඝෝෂණ සහ ප‍්‍රචන්ඩ ක‍්‍රියා උත්සන්නවිමත් සමග. තත්වය පාලනය කිරිම සදහා ඇදිරි නීතිය පනවන බවයි ජනාධිපතිවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කළේ. විරෝධතා කරුවන් විසුරුවා හැරීමට කදුලු ගෑස් සහ රබර් උණ්ඩ ප‍්‍රහාරද එල්ල කර තිබෙනවා.

අමතර භට පිරිස් ප‍්‍රධාන නගර ආරක්ෂාවට යොදවා ඇති බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ.

The post කොලොම්බියාවේ ප‍්‍රධාන නගර කිහිපයකට ඇදිරිනීතිය පනවා තිබෙනවා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG