ශ්‍රී ලංකා යුද හමුදාව නූතනයට හා අනාගතයට සරිලන ආකාරයට ඉදිරියට ගෙන යන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මහනුවරදී මාධ්‍ය හමුවේ ඔහු මේ බව කියා සිටියා.
යුද හමුදාපති ධුරයේ වැඩභාරගැනීමෙන් අනතුරුව ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රථමයෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවට ගොස් ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතරුවයි ඒ මහතා අස්ගිරි – මල්වතු මහානායක ස්වාමීන්වහන්සේ බැහැදුටුවේ.
The post යුද හමුදාව නූතනයට හා අනාගතයට සරිලන ආකාරයට ඉදිරියට ගෙන යනවා appeared first on ITN News.
Post a Comment