Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දකුණු කොරියාව ආරක්ෂක අභ්‍යාසයක  

Add comments

දකුණු කොරියාව ආරක්ෂක අභ්‍යාසයක් ආරම්භ කළා. එය පැවැත්වෙන්නේ නැගෙනහිර වෙරළ තීරයේ.

දින දෙකක අභ්‍යාසය සඳහා යුධ නෞකා සහ ප‍්‍රහාරක යානා යොදාගන්නා බවයි දකුණු කොරියාව සඳහන් කළේ. ආරක්ෂක පුහුණුවක් ලෙසත් එය හදුන්වාදී තිබෙනවා.

ජපාන මුහුදු කලාපය ද ආවරණය කරන බවයි දකුණු කොරියාව පවසන්නේ.

The post දකුණු කොරියාව ආරක්ෂක අභ්‍යාසයක appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG