Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බ්‍රිතාන්‍යයේ ප්‍රධාන ගුවන්තොටුපොලවල ආරක්ෂාව තහවුරු කිරීම සදහා ත්‍රිමාණ ගමන්මළු පරික්ෂා කිරීමේ යන්ත්‍රයක්  

Add comments

බ්‍රිතාන්‍යයේ ප්‍රධාන ගුවන්තොටුපොලවල ආරක්ෂාව තහවුරු කිරීම සදහා ත්‍රිමාණ ගමන්මළු පරික්ෂා කිරීමේ යන්ත්‍රයක් හදුන්වාදීමට පියවර ගෙන තිබෙනවා.

2022 වසරේ සිට බ්‍රිතාන්‍යයේ ප්‍රධාන ගුවන්තොටුපොලවල මෙම ත්‍රිමාණ පරික්ෂා කිරීමේ යන්ත්‍ර සවිකිරීමට නියමිතයි. ආරක්ෂිත ක්‍රමවේදයන් ක්‍රමවත් හා විධිමත් කිරීම මෙහි අරමුණයි. විශේෂයෙන් මෙම යන්ත්‍රය හරහා දියර වර්ග සහ ලැප්ටොප් පරිගණක යන්ත්‍ර ගමන් මළු තුළ රැගෙන  යන්නේ ද යන්න ඉතා පැහැදිලිව පරික්ෂා කළ හැකියි. බ්‍රිතාන්‍යයේ හීත්‍රෝ ගුවන්තොටුපොලේ දැනටමත් මෙම යන්ත්‍රය ක්‍රියාත්මක අතර ඒ සදහා ඇමෙරිකා ඩොලර් මිලියන 61 ක් වැය කර තිබෙනවා.

 

 

The post බ්‍රිතාන්‍යයේ ප්‍රධාන ගුවන්තොටුපොලවල ආරක්ෂාව තහවුරු කිරීම සදහා ත්‍රිමාණ ගමන්මළු පරික්ෂා කිරීමේ යන්ත්‍රයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG