Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කෘතිම රසකාරක භාවිතයෙන් වළකින්නැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්  

Add comments

අලුත් අවුරුදු සමයේ ආහාර රස ගැන්වීම සඳහා කෘතිම රසකාරක භාවිතයෙන් වළකින්නැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

අවුරුදු සමයේදී රටතුළ කෘතිම රසකාරක භාවිතයේ ඉහළ යාමක් පසුගිය කාලයේදී හදුනාගත්තා.

එමගින් සෞඛ්‍ය ගැටලු රැසක් මතුවන බවයි දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ.

ඒ අනුව රස කාරක ද්‍රව්‍ය වලට යොමු නොවී දේශ්‍රීය කුළුබඩු මගින් ආහාර රස ගැන්වීම සිදුකරන ලෙසයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG