
ප්රතිකාර ලබා රෝහලෙන් පිටව ගිය බව ටිබෙට් අධ්යාත්මික නායක දලයිලාමා ප්රකාශ කළා.
පසුගිය අගහරුවාදා ඔහු ඉන්දීය රෝහලකට ඇතුලත් කළේ හෘද රෝගී තත්වයක් හේතුවෙන්.
83 හැවිරිදි දලයිලාමා යහපත් සෞඛ්ය තත්වයෙන් පසුවන බව වෛද්යවරු තහවුරු කළා.
ඉන්පසුව ඔහු රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
යලිත් ධර්ම ප්රචාරක කටයුතු ආරම්භ කරන බව දලයිලාමා ප්රකාශ කර තිබෙනවා.
Post a Comment