Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් යළි අවවාදාත්මක නිවේදනයක්  

Add comments

තද සුළං සාගර හා මුහුදු ප්‍රදේශ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව යළි අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ගිගුරුම් සහිත වැසි සමග සුළගේ වේගය පැයට කිලෝමීටර් 80 දක්වා ඉහළ යා හැකි බවයි කාර්යේ නියුතු කාලගුණ විද්‍යාඥ සචින්තා ජයසේකර මහත්මිය සදහන් කළේ.

 

 

 

 

 

The post කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් යළි අවවාදාත්මක නිවේදනයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG