සුඩානයට බලපෑ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 62 නෙකු මියගියගොස් තිබෙනවා.
ගංවතුර හේතුවෙන් ප්‍රාන්ත 15ක ලක්ෂ දෙකකට අධික පිරිසක් අවතැන්ව සිටිනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරන්නේ නිවාස තිස්හත්දහසක් පමණ විනාශ වී ඇති බවයි. පුද්ගලයින් සියයකට ආසන්න සංඛ්‍යාවක් ඉන් තුවාල ලබා තිබෙනවා. සුඩානයට බලපා ඇති අධික වැසි සහිත කාලගුණය ඔක්තෝබර් මස අවසන් වන තෙක් පවතින බවයි එරට කාලගුණ අංශ සඳහන් කරන්නේ.
The post අයහපත් කාලගුණයෙන් සුඩානයේ 62ක් ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment