Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ක්ෂේත‍්‍ර රැසක සහයෝගිතාව වර්ධනයට ඉන්දීය බි‍්‍රතාන්‍ය අගමැතිවරුන් අතර එකඟතා  

Add comments

ක්ෂේත‍්‍ර රැසක සංවර්ධනය වෙනුවෙන් සහයෝගිතා වැඩපිළිවෙලකට එළඹෙන බව ඉන්දීය සහ බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරුන් ප‍්‍රකාශ කළා.

නරේන්ද්‍ර මෝදි සහ බොරිස් ජොන්සන් මහත්වරුන් අතර සාකච්ඡාවක් පැවැත්වුණා. වෙළදාම , ආයෝජන, ආරක්ෂාව සහ අධ්‍යාපන ක්ෂේත‍්‍රවල වර්ධනය වෙනුවෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඉදිරියේදි සහයෝගිතාවලට එළඹිමට නියමිත බවද එම වාර්තාවල දැක්වෙනවා.

The post ක්ෂේත‍්‍ර රැසක සහයෝගිතාව වර්ධනයට ඉන්දීය බි‍්‍රතාන්‍ය අගමැතිවරුන් අතර එකඟතා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG