Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමර්සන් ගින්න පාලනයට තවමත් ප‍්‍රබල මෙහෙයුමක්  

Add comments

ඇමර්සන් වනාන්තරයේ ලැව්ගිනි පාලනයට මේ වනවිටත් ප‍්‍රබල මෙහෙයුමක් කි‍්‍රයාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. බ‍්‍රසිල ගුවන් හමුදා යානා දහසකට වැඩි ගණනක් ඊට එක්ව තිබෙනවා.

ගුවනේ සිට ලැව්ගිනි ආශි‍්‍රත ප‍්‍රදේශ වලට ජලය ඉසීම ද අඛන්ඩව සිදුවන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. ඇමර්සන් වනාන්තරයේ බ‍්‍රසිලයට අයත් 60%ක කොටසේ මේ වන විට ලැව්ගිනි අසූ දහසක් පමණ හටගෙන තිබෙනවා.

The post ඇමර්සන් ගින්න පාලනයට තවමත් ප‍්‍රබල මෙහෙයුමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG