Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මහත්මා ගාන්ධිතුමාගේ භෂ්මාවශේෂ සොරා ගනී  

Add comments

මහත්මා ගාන්ධිතුමාගේ 150 වන ජන්ම දින සැමරුමේදී ඔහුගේ භෂ්මාවශේෂ සොරා ගෙන තිබෙනවා.

ස්මාරකය අසල තිබු ගාන්ධිතුමාගේ ඡායාරූපවල ද්‍රෝහියා ලෙස සටහන් කර තිබෙන අයුරුද  දක්නට ලැබුනා. මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ රේවා ප්‍රදේශයේයි මෙම ස්මාරකය පිහිටා ඇත්තේ. 1948 වසරේ සිට තැන්පත් කර තිබු ගාන්ධිතුමාගේ  භෂ්මාවශේෂ පසුගියදා ජන්ම  සංවත්සරය වෙනුවෙන් විවෘත කර තිබුණා. හින්දු අන්තවාදීන් මෙය සිදු කර ඇති බවටයි සැක පළ කෙරෙන්නේ.

 

 

The post මහත්මා ගාන්ධිතුමාගේ භෂ්මාවශේෂ සොරා ගනී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG