ජාතිවාදයට මෙන්ම ආගම්වාදයට තමන් කිසි දිනක ඉඩ නොතබන බව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මුස්ලිම් ප්‍රජාව සමග ඊයේ (03) සවස පැවති සාකච්ඡාවට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියාසිටියා.
බෞද්ධාගමට මුල්තැන දෙමින් අනෙකුත් ආගම්වලට සම අවස්ථාව ලබාදෙමින් ජාතිවාදය මෙන්ම ආගම්වාදය ද අවසන් කරන බවයි සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියාසිටියේ. මංගල සමරවීර, කබීර් හෂිම් සහ රවිකරුනානයක ඇතුළු අමාත්‍යවරුන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post ජාතිවාදය මෙන්ම ආගම්වාදය ද අවසන් කරනවා – සජිත් appeared first on ITN News.
Post a Comment