Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පරාජය කිරීමට පහසුම අපේක්‍ෂකයා ගෝඨාභය  

Add comments

එළඹෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණට පරාජය කිරීමට පහසුම අපේක්‍ෂකයා ගෝඨාභය රාජපක්‍ෂ මහතා බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසනවා.  කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.

 

The post පරාජය කිරීමට පහසුම අපේක්‍ෂකයා ගෝඨාභය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG