Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විදුහල්පතිවරුන්ගේ නව ආකල්ප ඩිජිටල් තාක්ෂණය පන්තිකාමරයට ගෙන ඒමට මහත් රුකුලක්  

Add comments

විදුහල්පතිවරුන්ගේ නව ආකල්ප ඩිජිටල් තාක්ෂණය පන්තිකාමරයට ගෙන ඒමට මහත් රුකුලක් බව අමාත්‍ය  අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අලුතින් බදවා ගන්නා ලද විදුහල්පතිවරුන් 1858 දෙනෙකුට සේවා ආරම්භක පුහුණුවට යොමු කිරිමේ අවස්ථාවට එක්වෙමින්. මහරගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේදී මෙය පැවැත්වුණා.

 

 

 

The post විදුහල්පතිවරුන්ගේ නව ආකල්ප ඩිජිටල් තාක්ෂණය පන්තිකාමරයට ගෙන ඒමට මහත් රුකුලක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG