පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබද විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව අද (04) පස්වරු දෙකට රැස්වනවා.
ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදී. තේරීම් කාරක සභාවේ අවසන් වාර්තාව සකස් කිරිම පිළිබදව එහිදී අවධානය යොමුකරන බවයි කමිටු සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා ප‍්‍රකාශ කළේ.
The post පාස්කු ප‍්‍රහාරය පිළිබද විශේෂ තේරීම් කාරක සභාවේ අවසන් වාර්තාව ගැන සාකච්ඡාව පස්වරුවේ appeared first on ITN News.
Post a Comment