අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ යාපනය සංචාරයට සමගාමීව මයිලිඩ්ඩි ධීවර වරායේ පළමු අදියර නිමකර ජනතා අයිතියට පත් කිරීම අද (15) සිදු කෙරේ.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වෙයි.
මෙම ව්‍යාපෘතියේ සමස්ත ආයෝජනය රුපියල් මිලියන 395කි. මේ අවස්ථාවට මැති ඇමැතිවරු රැසක් මෙන් ම උතුරු පළාත නියෝජනය කරන දේශපාලන නියෝජිතයින් රැසක් සහභාගී වීමට නියමිතය.
The post මයිලිඩ්ඩි ධීවර වරායේ පළමු අදියර නිමකර ජනතා අයිතියට පැවරීම අගමැති ප්‍රධානත්වයෙන් appeared first on ITN News.
Post a Comment