ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසනවා.
පොල්පිතිගම සියඹලන්ගමුව ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුවයි ඒ මහතා මේ බව කියා සිටියේ.
The post ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙතෙක් තීරණයක් ගෙන නැහැ appeared first on ITN News.
Post a Comment