Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප‍්‍රධාන ධාන්‍ය වර්ග ආනයනය නතර කිරිමට වැඩපිළිවෙලක්  

Add comments

ප‍්‍රධාන ධාන්‍ය වර්ග ආනයනය සම්පුර්ණයෙන්ම නතර කරන බව කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා ප‍්‍රකාශ කලා.

ඒ සඳහා නිසි වැඩපිළිවෙලක් සකස් කර ක‍්‍රියාමාර්ග ගන්නා බවයි ඔහු පෙන්වා දුන්නේ. ඒ හුරුළුවැව ප‍්‍රදේශයේ සෝයා බෝංචි ගොවීන් සමඟ පැවති සාකච්ඡාවකදී.

ප‍්‍රධාන ධාන්‍ය වර්ග නිෂ්පාදනය වෙනුවෙන් අවශ්‍ය උපරිම පහසුකම් සැපයීමට ද කටයුතු කරන බව අමාත්‍යවරයා එහිදී ප‍්‍රකාශ කළා.

The post ප‍්‍රධාන ධාන්‍ය වර්ග ආනයනය නතර කිරිමට වැඩපිළිවෙලක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG