Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එවරස්ට් කන්ද තරණය කරන කඳුනගින්නන් සඳහා නව නිතී පද්ධතියක්  

Add comments

එවරස්ට් කන්ද තරණය කරන කඳුනගින්නන් සඳහා නව නිතී පද්ධතියක් නේපාල රජය හඳුන්වා දී තිබෙනවා.

එවරස්ට් කන්ද තරණය කිරීමට කැමැති කඳු නඟින්නන් පළමුවෙන්ම පළපුරුදු කඳුනගින්නන් බව සනාථ කළ යුතුයි. ඒ අනුව අයදුම්කරුවන් පළමුවෙන් මීටර් 6,500ක උපරිමයකට නේපාල කඳු පන්ති තරනය කළ යුතු වනවා. කදු නගින්නන් තම ශාරීරික යෝග්‍යතාව පිළිබඳව සහතිකයක් සහ පළපුරුදු මාර්ගෝපදේශකයෙක් යොදවා ගත යුතු වනවා. මෙම වසරේ මුල් කාලයේ දී එවරස්ට් කන්ද තරණය කළ කදුනගින්නන් 11 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා. නේපාල සංචාරක අමාත්‍යවරයා සඳහන්න් කරන්නේ එවරස්ට් කන්දේ ආරක්ෂාව සහ සංචාරකයින්ගේ යහපත වෙනුවෙන් මෙය ක්‍රියාවට නංවන බවයි.

 

 

The post එවරස්ට් කන්ද තරණය කරන කඳුනගින්නන් සඳහා නව නිතී පද්ධතියක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG