Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දකුණු කොරියාව සමඟ සාම සාකච්ඡා ප‍්‍රතික්ෂේප කරන බව උතුරු කොරියාව කියයි  

Add comments

දකුණු කොරියාව සමඟ තවදුරටත් සාකච්ඡා ප‍්‍රතික්ෂේප කරන බව උතුරු කොරියාව ප‍්‍රකාශ කළා. ඒ දකුණු කොරියාව ඇමරිකා එක්සත් ජනපදය සමඟ පැවැත්වෙන ඒකාබද්ධ යුද අභ්‍යාස වලට විරෝධතාව පළකරමින්.

එය තම රට විනාශ කිරීමේ අරමුණින් සිදුකරන බවටයි උතුරු කොරියාව චෝදනා කරන්නේ.

මේ අතර අද අලුයම් කාලයේදී උතුරු කොරියාව තවත් මිසයිල දෙකක් අත්හදා බැලූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.මෙය මාසයක කාලයක් තුළ ඔවුන් සිදුකළ 6 වන මිසයිල අත්හදා බැලීමයි.

The post දකුණු කොරියාව සමඟ සාම සාකච්ඡා ප‍්‍රතික්ෂේප කරන බව උතුරු කොරියාව කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG