Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හොංකොං විරෝධතාකරුවන් හමුවන්නැයි ට‍්‍රම්ප්ගෙන් චීන ජනපතිට ඉල්ලීමක්  

Add comments

හොංකොං විරෝධතාකරුවන් හමුවන්නැයි ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් චීන ජනාධිපති ෂි ජින්පින්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ ඉල්ලා සිටින හොංකොං විරෝධතාකරුවන් සමඟ චීන ජනාධිපතිවරයා පෞද්ගලිකවම සාකච්ඡා කළයුතු බවයි ඩොනල්ඩ් ට‍්‍රම්ප් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පෙන්වාදෙන්නේ.

හොංකොං අර්බුදය විසඳීමට එය හේතු වනු ඇති බව ද එම ට්විටර් පණිවිඩයේ සඳහන්.

සති 10 ක් පුරා පැවැත්වෙන රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ සඳහා හොංකොං වැසියන් මිලියන ගණනක් සහභාගීවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

The post හොංකොං විරෝධතාකරුවන් හමුවන්නැයි ට‍්‍රම්ප්ගෙන් චීන ජනපතිට ඉල්ලීමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG