Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නීතිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව හමුවට  

Add comments

විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදිම පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේදී සාකච්ඡා කිරීමට නියමිතයි.

එම සාකච්ඡාවට නීතිපතිවරයාද කැදවීමට නියමිත බවයි වාර්තා වන්නේ. අග්‍රාමාත්‍යවරයා,විපක්ෂනායකවරයා ඇතුළු පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් දහ දෙනෙකු මෙම සාකච්ඡාවට එක්වනු ඇති.

 

 

The post නීතිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව හමුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG