මන්නාරම සහ කාවරි ද්‍රෝණියේ තෙල් ගවේෂණ මුලික වැඩසටහන් ආරම්භ වුණා. ස්වභාවික වායු පිළිබඳ සෙවීමත් වැඩපිළිවෙලට අයත්.
ඒ සඳහා ගුවන් ගත චුම්භක හා ගුරුත්වාකර්ෂණ දත්ත රැස්කිරිමට කටයුතු යොදා තිබෙනවා. ස්කොට්ලන්ත සමාගමක සහාය ඊට හිමිවුණා.
එමගින් ශ‍්‍රි ලංකාවට අයත් භූමි ප‍්‍රදේශවල ස්වාභාවික වායු සහ තෙල් පිළිබඳ තොරතුරු ලබාගත හැකි බවයි ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය පවසන්නේ.
The post ශ‍්‍රී ලංකාවේ ස්වාභාවික වායු සහ තෙල් සෙවීමට ස්කොට්ලන්ත සහාය appeared first on ITN News.
Post a Comment