Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බ්‍රිතාන්‍යයේ මරණ අනුපාතය අවම මට්ටමක  

0 comments

බ්‍රිතාන්‍යයේ මරණ අනුපාතය වාර්තාගත අවම මට්ටමකට ළඟා වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙලෙස බ්‍රිතාන්‍යයේ මරණ අනුපාතය වාර්තාගත අවම මට්ටමකට ළඟා වී ඇත්තේ පසුගිය වසරේදී බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ. එය කොවිඩ් ආරම්භ වූ 2019 වසරට පෙර පැවති තත්ත්වයට වඩා තරමක් අඩු බව විද්‍යාඥයින් පවසනවා. කෙසේ වෙතත් තරුණ හා වැඩ කරන වයස්වල මරණ අනුපාතයේ […]

The post බ්‍රිතාන්‍යයේ මරණ අනුපාතය අවම මට්ටමක appeared first on ITN News.

Read More »

ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නළුවා ඇඩ්‍රියන් බ්‍රෝඩි  

0 comments

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය සඳහා සම්මානය අනෝරා චිත්‍රපටය දිනාගත්තා. එමෙන්ම හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය ඇඩ්‍රියන් බ්‍රෝඩි දිනා ගත් අතර, හොඳම නිළියට හිමි සම්මානය මිකී මැඩිසන් දිනාගත්තා. හොඳම අධ්‍යක්ෂවරයා ලෙස අනෝරා චිත්‍රපටයේ අධ්‍යක්ෂක ෂෝන් බේකර් සම්මානයට පාත්‍ර වුණා. හොලිවුඩයේ ඩොල්බි රඟහලේයි සම්මාන උළෙල පැවැත්වෙන්නේ. එහි ඉදිරිපත්කරන්නා ලෙස මෙවර ප්‍රථම වරට කටයුතු කරන්නේ ප්‍රකට […]

The post ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නළුවා ඇඩ්‍රියන් බ්‍රෝඩි appeared first on ITN News.

Read More »

යුක්රේනයේ සාමය සහතික කිරීමට බ්‍රිතාන්‍ය අගමැති සන්ධානයක් ප්‍රකාශයට පත් කරයි  

0 comments

යුක්රේනයේ සාමය සහතික කිරීම සඳහා බ්‍රිතාන්‍ය අගමැති ස්ටාර්මර් සන්ධානයක් ප්‍රකාශයට පත් කළා. යුද්ධය අවසන් කර රුසියාවෙන් යුක්රේනය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඔවුන් සමඟ කටයුතු කිරීමට බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර් කරුණු හතරකින් යුත් සැලැස්මක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. බ්‍රිතාන්‍යය, ප්‍රංශය හා අනෙකුත් යුරෝපා රටවල් මෙම සන්ධානය නියෝජනය කරනවා. යුරෝපා සහ යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ඇතුළු නායකයින් 18 […]

The post යුක්රේනයේ සාමය සහතික කිරීමට බ්‍රිතාන්‍ය අගමැති සන්ධානයක් ප්‍රකාශයට පත් කරයි appeared first on ITN News.

Read More »

බොලීවියාවේ සිදුවූ බස් රථ අනතුරකින් 37 දෙනෙකු මරුට  

0 comments

බොලීවියාවේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 37 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් එම අනතුර සිදුවී ඇති අතර අනතුරෙන් 39 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. උයුනි හා කොල්චානි නගර දෙක අතර ගමන් කළ බස් රථ දෙකක් අනතුරට ලක්වූ අතර එක් බස් රථයක් අනෙක් මන්තීරුවට පෙරළීමත් සමග අනතුර සිදුව ඇති […]

The post බොලීවියාවේ සිදුවූ බස් රථ අනතුරකින් 37 දෙනෙකු මරුට appeared first on ITN News.

Read More »

කුර්දි PKK සටන්කරුවන් සටන් විරාමයක් නිවේදනය කරයි  

0 comments

කුර්දි පී කේ කේ සටන්කරුවන් සටන්විරාමයක් නිවේදනය කර තිබෙනවා. පී කේ කේ සටන්කරුවන් හා තුර්කිය අතර වසර 40ක පමණ කාලයක සිට ගැටුම් පවතිනවා. පී කේ කේ නායක අබ්දුල්ලා ආකලන් තුර්කි අත්අඩංගුවේ පසුවන අතර 1999 වසරේ සිට ඔහුව හුදෙකලා කර සිරගත කර ඇති බවටයි වාර්තා වන්නේ. පී කේ කේ නායකයා පසුගියදා තම සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටියේ අවි […]

The post කුර්දි PKK සටන්කරුවන් සටන් විරාමයක් නිවේදනය කරයි appeared first on ITN News.

Read More »

ගාසා සටන් විරාමය දීර්ඝ කිරීමට ඊශ්‍රායලයේ එකඟත්වය  

0 comments

ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර එළඹි සටන් විරාමයේ පළමු අදියර ඊයේ (01)  දිනයෙන් අවසන් වුණා. එහි දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මේ වනවිට දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවැත්වෙනවා. ඉදිරි සති හයක කාලය සදහා සටන් විරාමය තාවකාලිකව දීර්ඝ කිරීමට ඊශ්‍රායල රජයේ අනුමැතිය හිමිවී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. ඉදිරි සති හයක කාලය තුළදී මුස්ලිම් හා යුදෙව් […]

The post ගාසා සටන් විරාමය දීර්ඝ කිරීමට ඊශ්‍රායලයේ එකඟත්වය appeared first on ITN News.

Read More »

මළසිරුරක් ළඟ පැය 14ක් ගුවනින් ගිය යුවළක්  

0 comments

පැය 14ක ගුවන් ගමනකදී යුවලකට මළසිරුරක් අසල වඩා වී යෑමට සිදුවු පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකදීයි මෙය සිදුව තිබෙන්නේ. මෙල්බර්න් සිට දෝහා දක්වා ඔවුන්ට මෙසේ ගමන් කිරීමට සිදුවුණා. ගුවන් සේවකයින් තමන්ට මේ අයුරින් සැලකු බවයි අපහසුතාවට පත්වු යුවල සඳහන් කරන්නේ. මෙම සිදුවීමෙන් තමන් කම්පනයට පත්වු බවයි ගුවන් මගීන් දෙදෙනා […]

The post මළසිරුරක් ළඟ පැය 14ක් ගුවනින් ගිය යුවළක් appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG