Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යේමනයේ ගැටුම් හේතුවෙන් ළමුන් 10000 ක් මිය යයි  

Add comments

යේමනයේ ගැටුම් හේතුවෙන් ළමුන් දස දහසක් පමණ මිය ගොස් ඇති බව ජගත් සංවිධානය ප‍්‍රකාශ කළා. යුද ගැටුම් හා විවිධ හිංසන ඔවුන්ට එල්ල වීමයි ඊට හේතුව.

සෞදි ඒකාබද්ධ හමුදා යේමන් ත‍්‍රස්තවාදීන්ට එරෙහිව මෙභෙයුම් ආරම්භ කර තිබෙනවා. සන්නද්ධ ක‍්‍රියාකාරකම් සඳහා ළමුන් යොදා ගැනිම ද ගැටළුවක් වී ඇති බවයි ජගත් සංවිධානය ප‍්‍රකාශ කළේ. ළමුන්ට එරෙහි හිංසන සිදුවීම් විසි එක් දහසක් පමණ වාර්තා වී තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG