Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නාමල්ට එරෙහි නඩුව ලබන මස 10 වනදා තෙක් කල් යයි  

Add comments

අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30 ක මුදලක් සාවද්‍ය පරිහරණය කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ඇතුලු 6 දෙනෙකුට එරෙහි නඩුව ලබන මස 10 වනදා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.

ගවර්ස් කෝපරේට් සර්විස් පෞද්ගලික සමාගම හරහා මෙම මුදල විශුද්ධිකරණය කළ බවටයි චෝදනා එල්ල වී ඇත්තේ. නඩුවේ විත්තිකාරිනියක වන සුජානි බෝගොල්ලාගම යන අය අධිකරණය හමුවේ අද (18) පෙනී සිටියේ නැහැ. ඒ අනුව නඩුව කල් තැබීමට මහාධිකරණ විනිසුරුවරයා තීරණය කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ, ඔනෙලා ඉරේෂා ද සිල්වා හා නිත්‍යා සෙනානි යන අය මහාධිකරණය හමුවේ අද (18) පෙනී සිටියා.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG