Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සිම්බාබ්වේ දහස් සංඛ්‍යාත පිරිසක් අවතැන්  

Add comments

ජල ගැලීම් සහ දැඩි සුලං හේතුවෙන් සිම්බාබ්වේ දහස් සංඛ්‍යාත පිරිසක් අවතැන් වුණා. ඔවුන් ආරක්ෂිත ස්ථානවල රඳවා සිටින බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ.

නායයාම් හේතුවෙන් නිවාස සහ ගොඩනැගිලි රැසකට ද හානි සිදුව තිබෙනවා. ඉදිරියේදී අයහපත් කාලගුණ තත්වය තවදුරටත් පවතින බවයි සිම්බාබ්වේ කාලගුණ විද්‍යා බලධාරින් ප‍්‍රකාශ කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG