Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වියළි කාලගුණය ඉදිරියටත්  

Add comments

වියළි කාලගුණ තත්වය ඉදිරි දින කිහිපයේදීත් පැවැතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

ගෙවුණු පැය 24 තුළ සෙල්සියස් අංශ 37 ක උපරිම උෂ්ණත්වය කුරුණෑගලින් වාර්තා වුණා. දිවයිනේ දිස්ති‍්‍රක්ක 6 කට බලපා ඇති වියළි කාලගුණ තත්වයෙන් පවුල් පහොලොස් දහස් අටසිය තුනක් පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප‍්‍රකාශ කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG