Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙක්සිකෝ දේශසීමාව සම්බන්ධයෙන් කඩිනමින් තීරණයක් ගන්නා බව ට‍්‍රම්ප් පවසයි  

Add comments

ඉදිරි දින කිහිපයේදී මෙක්සිකෝ දේශසීමාව සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කළා.

දේශසීමාව හරහා සංක‍්‍රමණිකයන් ඇමරිකාවට පැමිණෙමින් සිටිනවා. එය නතර කිරිම සඳහා මෙක්සිකෝව ගන්නා කි‍්‍රයාමාර්ග ප‍්‍රමාණවත් නොවන බවයි ඩොනල්ඩ් ට‍්‍රම්ප් පෙන්වාදෙන්නේ. දේශසීමාව සම්පූර්ණයෙන් වසාදැමීම කෙරෙහි ද ඇමරිකා ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG