
පසුගිය වසරේ දුම්රිය අනතුරු වලින් පුද්ගලයන් 464 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
2017 වසරේ සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය 24 දෙනෙක් ද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව ප‍්‍රකාශ කළේ. දුම්රිය හරස් මාර්ග වලදී වාහන දුම්රියේ ගැටීම හේතුවෙන් අනතුරු 101 ක් පසුගිය වසරේ වාර්තා වුණා.
දුම්රිය හරස් මාර්ගවල අනතුරු 605 ක් ද වාර්තාවී ඇති බවයි මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව ප‍්‍රකාශ කළේ.
Post a Comment