Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොට්ටාව මාකුඹුර බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය හෙට ජනතා අයිතියට  

Add comments

කොට්ටාව මාකුඹුර බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය හෙට(31) පස්වරුවේ ජනතා අයිතියට පත් කෙරෙනවා. ඒ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

ව්‍යාපෘතිය සඳහා වැය කළ මුදල රුපියල් මිලියන දෙදහසක්. බස් රථ හා දුම්රිය පර්යන්ත දෙකක් රථ වාහන ගාල් කිරීමේ පහසුකම් ද මෙම මධ්‍යස්ථානයට ඇතුලත්. ස්වයං ප‍්‍රවේශ පත‍්‍ර ලබාගැනීමේ හැකියාව ද පවතිනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG