Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සති දෙකකින් වෙනිසියුලාවේ සහන කටයුතු අරඹන බව රතු කුරුස සංවිධානය පවසයි  

Add comments

සති දෙකක් ඇතුලත වෙනිසියුලාවේ සහන කටයුතු ආරම්භ කළ හැකි බව රතු කුරුස සංවිධානය ප‍්‍රකාශ කළා.

හය ලක්ෂ පනස් දහසකට වැඩි පිරිසක් දේශපාලන අර්බුදය හේතුවෙන් පීඩාවට පත්ව සිටිනවා.

මානුෂීය ආධාර උපකාර මේ අවස්ථාවේදී ඉතා අගය කරන බවයි විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝ ප‍්‍රකාශ කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG